ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකතුමා හමුවීම

දිනය : 2018-03-16

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නි‍යෝජිත පිරිසක් 2018 මාර්තු මස 9 වැනි දින කථානායකවරයාගේ නිල කාමරයේ දී ගරු කථානායකතුමා හමු වී එතුමා විසින් පැවැත්වූ දිවාභෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.

 

විපක්ෂ නායක ගරු ආර්. සම්පන්දන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ලේකම් නීල් ඉද්දවල මහතා කථානායකතුමා සමඟ මෙම සාකච්ඡාවට එක් වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි