ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

චීන තානාපති පාර්ලිමේන්තුවේ සංචාරය කරයි

දිනය : 2018-01-25

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චෙන්ග් ෂුයුආන් මහතා 2018 ජනවාරි මස 24 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේය. මෙහිදී ඔහු ගරු කථානායකතුමා හමු වූ අතර පාර්ලි‍මේන්තු සභාගර්භය ද නැරඹීය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි