ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාකිස්තානු මහ කොමසාරිස් කථානායකතුමා හමු වේ

දිනය : 2017-12-07

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා ඊයේ දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමු විය.

 

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය හා ආර්ථික සමාජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු විය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි