ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 වසර සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දීම

දිනය : 2017-10-30

2016 වසර සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව 2017 ඔක්තෝබර් මස 27 වැනිදා පෙරවරුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා විසින් කථානායක ගරු කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී බාර දෙනු ලැබීය.

 

මෙම වාර්තාව නිසි පරිදි පිළියෙළ කර කඩිනමින් බාර දීමට කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා විගණකාධිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය ප්‍රසාදය පළ කළේය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි