ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම

දිනය : 2017-07-31

2017 අගෝස්තු මස 4 වැනි දිනට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර හතළිහක් සම්පූර්ණ වන බැවින්, එතුමාට සුබ පැතීම පිණිස එදින පෙ.ව. 10.30 ට පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරයට සමගාමීව, එම පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර, බෝධි පූජා පින්කමක් පවත්වා එතුමාට ආශීර්වාද කිරීමට පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු සූදානම් කර තිබේ. මෙම පින්කම කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි