ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් සහ සභික මන්ත්‍රීවරුන් සඳහා පවත්වන පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලීය වැඩමුළුව

දිනය : 2017-06-23

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිවරුන් සහ සභික මන්ත්‍රීවරුන් වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පවත්වනු ලබන වැඩමුළුවක් 2017 ජුනි මස 27 වැනි අඟහරුවාදා පෙ.ව. 10.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට නියමිතය.

 

පහත සඳහන් නිලධාරීන් මේ සඳහා සහභාගී වීමට නියමිතය:-

  1. අද්වකාත් කැරන් මැකන්සි මහත්මිය, මානව හිමිකම් ප්‍රධානී, පො.රා.ම. මහලේකම් කාර්යාලය
  2. අද්වකාත් ඩිගන්ග් මොසෙනෙකෙ මහතා, දකුණු අප්‍රිකාවේ හිටපු නියෝජ්‍ය අගවිනිසුරු හා ව්‍යවස්ථාමය අධිකරණයේ විනිසුරු
  3. එලිනෝර් පැටන් මහතා, මානව හිමිකම් ව්‍යාපෘති සහකාර, පො.රා.ම. මහලේකම් කාර්යාලය
  4. සුමේධ ඒකනායක මහතා, මානව හිමිකම් උපදේශක, පො.රා.ම. මහලේකම් කාර්යාලය

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි