ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.

දේශපාලන පක්ෂය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
තනතුර
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ජාතික ලැයිස්තුව
උපන් දිනය : 1939-07-10
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ
වෘත්තිය / රැකියාව : සිවිල් සේවක

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
0812499703
අංක 221,
ගලගෙදර පාර,
නුගවෙල.
රැස්වීම් දිනවලදී
0112586789
අංක 50/1,සිරිපා පාර,
කොළඹ 05.
amunugama_s@parliament.lk

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  
(2017 - 2018)
68 57

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි