ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය, පා.ම.

දේශපාලන පක්ෂය
එක්සත් ජාතික පක්ෂය
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කෑගල්ල
උපන් දිනය : 1964-05-25
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ
වෘත්තිය / රැකියාව : වෛද්‍ය වෘත්තික

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
0362232846
"විජයන්ති",
මැදගොඩ,
අමිතිරිගල.
රැස්වීම් දිනවලදී
ශ්‍රී සුගතාරාම පාර,තල්දූව,
අවිස්සාවේල්ල.
thusitha_w@parliament.lk

සාමාජිකත්වය දරන කාරක සභා

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • 2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  
(2017 - 2018)
99 12

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි