ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

Print
දේශපාලන පක්ෂය
ජනතා විමුක්ති පෙරමුණ
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
----
උපන් දිනය : 1971-10-19
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
0112896394
නො. 04, යෙහෙයියා පාර,
ඉසදීන් නගරය,
මාතර.
රැස්වීම් දිනවලදී
2746718
handunnetti_s@parliament.lk
ඉදිරිපත් කළ පනත් කෙටුම්පත්

සාමාජිකත්වය දරන කාරක සභා

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • 2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවලින් තෝරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ජා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  
(2017 - 2018)
94 35