ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

දේශපාලන පක්ෂය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
තනතුර
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
ගාල්ල
උපන් දිනය : 1968-05-23
සිවිල් තත්ත්වය : විවාහක
ආගම : බෞද්ධ
වෘත්තිය / රැකියාව : නීතිඥ

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
0912223228
අංක 110/2,
විජයරාම මාවත,
කොළඹ 07.
රැස්වීම් දිනවලදී
0112773006
chandima_w@parliament.lk

සාමාජිකත්වය දරන කාරක සභා

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව)
  • කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
(2017 - 2018)
50 22

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි