ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

දේශපාලන පක්ෂය
ජනතා විමුක්ති පෙරමුණ
මැතිවරණ දිස්ත්‍රික්කය / ජාතික ලැයිස්තුව
කොළඹ
උපන් දිනය : 1968-11-24
සිවිල් තත්ත්වය : අවිවාහක
ආගම : බෞද්ධ

ඇමතුම් තොරතුරු

රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී
0112177005
අංක 464/20, පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල.
රැස්වීම් දිනවලදී
0112177013
dissanayaka_a@parliament.lk

සාමාජිකත්වය දැරූ කාරක සභා

  • වරප්‍රසාද පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)
  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව)

පැමිණීමේ විස්තර

ව්‍යවස්ථාදායකය පැමිණි දින ගණන නොපැමිණි දින ගණන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  
(2017 - 2018)
101 28

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි