ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව අගෝස්තු 4 වැනිදා රැස්වේ

දිනය : 2017-07-31

2017 ජූලි මස 25 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2017 අගෝස්තු මස 04 වැනි සිකුරාදා දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට සුබ පැතීම පිණිස විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළේය.

 

2017 අගෝස්තු මස 04 වැනි සිකුරාදා

පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 ගරු අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට සුබ පැතීම
 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි