2017 ජුනි මස 07 සහ 09 දිනයන් සඳහා සංශෝධිත සභාවේ කටයුතු |
දිනය : | 2017-06-06 |
2017 ජුනි මස 5 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, 2017 ජුනි මස 7 වැනි බදාදා සහ 9 වැනි සිකුරාදා දිනයන් සඳහා සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට එකඟ විය:-
2017 ජුනි මස 07 වැනි බදාදා |
|
ප.ව. 01.00 සිට ප.ව. 02.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
ප.ව. 02.00 සිට ප.ව. 06.30 | ක්‍රීඩා පනත යටතේ නියෝග (2017.05.26 දින අංක 169 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 8 බලන්න) |
ප.ව. 06.30 සිට ප.ව. 07.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (එ.ජා.ප.) |
2017 ජුනි මස 09 වැනි සිකුරාදා |
|
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 06.30 | “රටේ ඇති වූ ගංවතුර ව්‍යසනය” පිළිබඳ කල්තැබීමේ විවාදය (ජ.වි.පෙ.) |