ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ විශේෂ කාරක සභාව - මාධ්‍ය දැනුවත් කිරීම

දිනය : 2017-08-21

තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ විශේෂ කාරක සභාවෙහි සභාපති, ගරු තිලංග සුමතිපාල මහතා විසින් 2017.08.08 දින සභාගත කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ එකී කාරක සභාවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එදින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදී.

 

2030 න්‍යාය පත්‍රය විසින් ජනතාව සංවර්ධන ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානයේ පිහිටවනු ලබයි. තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය නීති සම්පාදන, මුදල් සැපයීම සහ අධීක්ෂක කාර්යයන් තුළින් පෙරමුණෙහි සිටිමින් අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි